
උසස් පෙල විභාගයේ වානිජ අංශයේ ගිණුම්කරණ විශය නව තාක්ෂණය උපයෝගී කරගනිමින් විශේෂ ක්රමවේද ඔස්සේ මාතර,ගාල්ල, අම්බලන්ගොඩ ,ගම්පහ සහ Online ක්රමයට මෙන්ම , Ada Derana Education නාලිකාව ඔස්සේ මුළු දිවයිනේම සුවහසක් දරුවන්ගේ විශ්ව විද්යාල සිහිනය සැබෑ කරමින් දිවයිනේ සහ දිස්ත්රික් ප්රථමයින් බිහිකළ භාරත කරුණානායක ගුරුතුමාගේ වෙබ් අඩවියට සාදරයෙන් පිළිගමු.